ජනපති අටමස්ථානාධිපති හිමි බැහැදකී

318

නව අටමස්ථානාධිපති ධුරයට පත් පල්ලේගම හේමරතන නාහිමි බැහැදැකීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අනුරාධපුරය වෙත ගොස් ඇත.එහිදී ජනාධිපතිවරයා නාහිමියන් වෙතින් ආශීර්වාද ලබාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment