ජනාධිපති සිංගප්පූරු අගමැති හමුවේ

50

සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ඉස්තානා මන්දිරයේදී එරට අගමැති ලී සියෙන් ලුන්ග් මහතා හමුවූ අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment