ජැෆ්නා ෆිල්ම් ෆෙස්ටිවල් 14 වැනිදා සිට ඇරඹේ…

178

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල 09 වැනි වරටත් මෙම මස 14 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වේ. මෙම සම්මාන උළෙල ස්ථාන හතරකදී පැවැත්වෙන අතර ඒ අනුව යාපනය කාර්ගිල්ස් චතුරශ්‍රයේ පිහිටි රීගල් සිනමාහලේදීද, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදීද, යාපනය සරසවියේ පිහිටි කෛලාසපත්‍ය ශ්‍රවණාගාරයේදී ද, කලාම් හිදීද පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment