ටවර් හෝල් නාට්‍ය උළෙල – අද නාට්‍ය 4 ක්

25

ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය – ටවර් නාට්‍ය උළෙල – 2024 පෙබරවාරි 19 (අද) වේදිකාගත වන්නේ,

එල්ෆින්ස්ටන් රඟහල – ප.ව.3.30 හා ප.ව.6.30

පැතුම් සඳනුවන්ගේ – පැනල යං, හසින්ත මධුමාල්ගේ – ඒක ඉස්සර කථාවක්, පූර්ණජිත් අනුරාධගේ – තුං තුඹ මල්

ටවර් රඟහල

රත්නශීලා පෙරේරාගේ ශ්‍රී වික්‍රම නූර්තිය

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රය‘දිවයින’, ‘දිවයින ඉරිදා සංග්‍රහය’,’The Island’, ‘Sunday Island’

advertistmentadvertistment
advertistmentadvertistment