උෂ්ණම කාලගුණය පොළොන්නරුවට

265

රට තුළ අද (18) දිනයේදී වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 36.1 පොළොන්නරුවෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ මීළඟට වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පිළිවෙළින් වව්නියාව (35.8), යාපනය (35.6), මහඉලුප්පල්ලම (35.2) මොනරාගල (35.1), කුරුණෑගල (35.1), යන ප්‍රදේශවලට ය.

advertistmentadvertistment
advertistmentadvertistment