තලංගම ඝාතන සැකකරු කටුනායක දී අත්අඩංගුවට

318

තලංගම දී පුද්ගලයෙකුට වෙලා තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු රටින් පලා යාමට තැත් කිරීමේ දී ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් 25වැනිදා මෙම ඝාතනය සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment