අපරාජිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

162

සිම්බාබ්වේ හිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරේදා ( 11 දින ) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 652 දරන ගුවන් යානයෙන් පෙරේදා (11දා) රාත්‍රී 06.25ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment