තලෙයිබාන් නායකයාගේ පුත‍්‍රයා ආරක්ෂක ඇමැති ධුරයට

665

තාලිබාන් නායක මුල්ලා ඔමාර්ගේ දෙවැනියා ලෙස හඳුන්වන සකිර් ඇමරිකානු අත්අඩංගුවෙන් නිදහස් කර තිබේ. ගුන්තනාබෝබේ කඳවුරේ රඳවා සිටි සකීර් ඇෆ්ගන් රජයට භාරදී තිබිණි. ඔහුව ආරක්ෂක ඇමැති ලෙස පත් කිරීමට නියමිත වුවත් මුල්ලා ඕමාර්ගේ පුත‍්‍රයා වූ මොහමඞ් යකුබ් එම ධුරයට පත් කර ඇත. සකිර් නමැත්තා ඇෆ්ගනිස්ථානයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලෙස පත් කර තිබේ.කුසායාම් සකිර් 2001 දී ඇමරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment