ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඡන්ද 86ක්

354

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 51කින් අද සම්මත විය.පක්ෂව ඡන්ද 86ක්ද විපක්ෂව ඡන්ද 35ක්ද ලැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment