තැපැල් ගාස්තු වැඩිවෙයි

242

සියලුම වර්ගයේ තැපැල් ගාස්තු සදුදා සිට වැඩි කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.ඒ අනුව රුපියල් 15ක්ව පැවති සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා වැඩිවේ.පුණ්‍ය ආයතන සහ කොළඹ නගරයේ බෙදීම සඳහා අය කරන සාමාන්‍ය තැපැල් ගාස්තුව වූ රුපියල් 12.00 ක් ගාස්තුව රුපියල් 30 දක්වා ද ලියාපදිංචි ලිපි තැපැල් ගාස්තුව රුපියල් 30.00 සිට රුපියල් 60.00 දක්වා ද වැඩි කර ඇත.ලියාපදිංචි පුවත් පත් සහ සගරා සදහා වූ ආරම්භ ගාස්තු රුපියල් 10.00 සිට රුපියල් 20.00 දක්වා වැඩි කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment