තෙල් මිල ගැන සුබ ආරංචියක් 

624

නැවතත් ඉන්ධන මිල ගණන් පහත හෙලීමට රජය කටයුතු කර තිබේ . ඒ අද  (30) මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදිය .සියලුම ඉන්ධන වර්ගවල මිල පහත දැක්වෙන ආකාරයට සංශෝධනය වී ඇති නමුත් භූමිතෙල් මිල සංශෝධනය වී නැත.

ඔක්ටේන් 92 පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 7 යි 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 යි 

සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 යි 

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 යි 

ඒ අනුව මෙතෙක් පැවති මිල ගණන් සංශෝධනය සිඳුවන්නේ මේ ආකාරයෙනි .

ඔක්ටේන් පෙට්‍රල් 92 රුපියල් 333 යි 

ඔක්ටේන් පෙට්‍රල් 95 රුපියල් 365 යි 

සුදු ඩීසල් රුපියල් 310 යි 

සුපිරි ඩීසල් රුපියල් 330 යි

advertistmentadvertistment
advertistmentadvertistment