දිනපතාම ගුවන් ගමන් 5 ක් අවලංගුයි

575

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගුවන් යානා නොමැතිකම හා ගුවන් නියමුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා දිනපතාම ගුවන් යානා ගමන්වාර පහක්වත් අවලංගු කිරීමට සිදුව ඇතැයි එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

මීට අමතරව බොහෝ විට දිනකට ගුවන් ගමන්වාර කිහිපයක් ප්‍රමාද කිරීමට සිදුවීම නිසා ගුවන් මගීන් දැඩි අපහසුතාවට පත්වන බවද එම නිලධාරියා කීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment