දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලයිට් කපයි

604

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල රුපියල් ලක්ෂ 57කට ආසන්න වීම නිසා එහි විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවාසය කරති.මේ වනවිට විදුලිබිල රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment