දිවංගත ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ 27 වැනි ගුණ සැමරුම නොවැ. 01 දා

59

දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 27 වන ගුණානුස්මරණ පුණ්‍යෝත්සවය හා එලිනා ජයවර්ධන ආර්යාව හා රවි ජයවර්ධන සිහිපත් කරන සමරු උළෙලක් නොවැම්බර් 01 වෙනි බදාදා පෙ.ව.11.00 ට කොළඹ 7 ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි.

මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා මෙන්ම මෙරට නව යුගයක ඇරඹුම සටහන් කළ ජනනායකයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1996 නොවැම්බර් 01 වෙනිදා ලක්මවගෙන් සමුගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment