දුම්රිය වර්ජනයක්

322

දුම්රිය රියදුරු සේවා වාරවල යෙදවීමේ ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් අද දින ක්ෂණිකව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ඒ නිසා අද සවස සිට දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබේ.මෙය හෙට උදෑසන දුම්රිය ගමනාගමනයටද බාධා මතුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment