දෙව්මැඳුරු අසලට බුද්ධි අංශත්

88

පාස්කු ඉරිදා කිතුනු දෙව්මැඳුරුවලට ලබාදෙන දැඩි පොලිස් රැකවරණයට අමතරව රාජ්‍ය බුද්ධි අංශ සහ රහස් පොලිස් නිලධාරීන්ද සේවයට යොදවා ඇත.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව පුරා සියලුම කිතුනු දෙව්මැඳුරුවලට ලබාදෙනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය. මේ අතර නැගෙනහිර පළාතේ දෙව්මැඳුරුවල ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද්ධ හමුදාවේ සහයෝගයද ලබාගෙන ඇතැයි නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment