යොහානිට සම්මානයක්

585

ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මානය හිමිකරගෙන ඇත.

කලා, සංස්කෘතික සහ විනෝදාශ්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වය දැක්වූ පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හැඳින්වේ.

සම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය සහ සමකාලීන පොප් සංගීතයේ අනන්‍ය සම්මිශ්‍රණයෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගනිමින් සිය කලාත්මක විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යොහානි මෙහිදී ඇගයීමට ලක් කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment