නව වසරේ රජයේ නිවාඩු 25ක්

245

හෙටින් උදාවන 2024 වසරට අදාළව රජයේ නිවාඩු දින 25ක් ප්‍රකාශයට පත්කර ඇත.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් මගින් එම නිවාඩු ප්‍රකාශ කර ඇති අතර වැඩිම නිවාඩු දින සංඛ්‍යාවක් ඇත්තේ අප්‍රේල් මාසයේදීය. එම ප්‍රමාණය 04 කි.

ජනවාරි මස 15, 25, පෙබරවාරි 04, 23, මාර්තු 08, 24, 29, අප්‍රේල් 11, 12, 13, 23, මැයි 01, 23, 24, ජුනි 17, 21, ජූලි 20, අගෝස්තු 19, සැප්තැම්බර් 16, 17, ඔක්තෝබර් 31, නොවැම්බර් 15, දෙසැම්බර් 14, 25 ලෙස එම රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment