නව විදුලි පනත කල් යයි

901

නව විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීළග සභාවාරය තෙක් ප්‍රමාද කරන බව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.ඒ අනුව ලබන 12 හෝ 13 යන දිනවල අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදු නොකරන බව නව විදුලි බල පනත් කෙටුම්පත පිළිබඳ විවිධ පාර්ශ්ව සිදු කරන ප්‍රකාශවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment