නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය පකිස්ථානයට

53

8 වැනි නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වූයේය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරේදා (6 වැනිදා) පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා කඩුලු 7 ක ජයග්‍රහණයක් ලබමින් පකිස්ථානය එම ශූරතාවයට හිමිකමි කීය. අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 115 කට දැවී ගිය අතර පකිස්ථානය කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment