නීතියට පිටින් ගොස් රුසියානු යුක්රේන හමුදාවලට එක්වෙන්න එපා – ආරක්ෂක අමාත්‍යාංශය දන්වයි

115

නීති විරෝධී ක්‍රමවලින් රුසියානු හෝ යුක්රේන හමුදා සමග එක් නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදා සාමාජිකයනට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන්, රුසියානු හා යුක්‍රේන හමුදා සමග එක්වීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු සබඳතාවක් නැති බවත් ඒ හරහා මෙරට කීර්තිනාමයට කැළලක් එක්වන බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment