නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිද වැටේ

121

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය බිද වැටීම නිසා එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.විදුලි සැපයුම් කළමනාකරණය සෙසු විදුලි බලාගාර මගින් සිදු කරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment