‘පත්තර මල්ලී’ වසර 25ක් සපුරයි

150

දිනපතා පුවත්පත් සිරස්තල විiුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේ විසින් ඉදිරිපත් කරන ‘පත්තර මල්ලී’ වැඩසටහනට වසර 25ක් පිරීම වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් පෙරේදා (25 දා) කොළඹ 7, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහිදී නුවන් ලියනගේ මහතාගේ සේවය අගයමින් නෙත් එෆ්. එම්. නාලිකාවේ සභාපති නිහාල් සෙනවිරත්න ඈපා මහතා විසින් විශේෂ සමරු තිළිණයක් හා සේවා ඇගයීමක් පිරිනැමූ අයුරු. නෙත් එෆ්. එම්. ප්‍රධාන විධායක නිලධාරි අසංක ජයසූරිය මහතාද උත්සවයට සහභාගි වූ පිරිසෙන් කොටසක්ද මෙහි සිටිති. ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment