පන්සලේ ඝණ්ටාරයේ ලණුවේ එල්ලී දිවි නසාගෙන

627

මහවෙල පොලිස් වසමේ විහාරස්ථානයක ඝණ්ඨාරයේ ලණුවේ එල්ලී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පොලිසිය මගින් පෙරේදා (16දා) සොයාගෙන ඇත.

58 හැවිරිදි මෙම පුද්ගලයාගේ බිරිඳ ඔහු අත්හැර ගොස් තිබෙන බවද මොහු අවුරුදු 25 ක් තිස්සේම මානසික රෝගයකින් පෙළී සිටි බවද පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment