පරිසර ඇමති පත් කිරීම ජනපති චීනයෙන් ආ පසු

73

පුරප්පාඩුව පවතින පරිසර ඇමැති ධුරය සඳහා නව ඇමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සංචාරයෙන් පසුව තීරණය කරනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

පුරප්පාඩු වූ පරිසර ඇමැති ධුරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ වන විට ජනාධිපතිවරයා වෙත පවරාගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment