ප්‍රතිත්‍රස්ත පනත ගැන මහජන අදහස් දක්වන්න මැයි 31 තෙක් කල් දෙයි

52

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මහජන අදහස් ලබාදීමට මැයි 31 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මහජනතාවට සහ සිවිල් සංවිධානවලට සිය අදහස් යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටී. විද්‍යුත් ලිපිනය [email protected] වේ.

advertistmentadvertistment
advertistmentadvertistment