ප්ලේබෝයි පෙනී සිටියාට ප්‍රංශ ඇමැතිනියට විවේචන

617

ප්‍රංශයේ සමාජ ආර්ථිකය පිළිබඳ ඇමැතිනි මාර්ලින් චිපා මහත්මිය කුප්‍රකට ප්ලේබෝයි සඟරාවේ මුල් පිටුවේ ඡායාරූපයට පෙනී සිටීම සම්බන්ධව විවේචන එල්ල වී ඇත. ඇය ස්ත්‍රීවාදී ලේඛිකාවකි. ප්‍රංශ රජයේ සෙසු දේශපාලනඥයන් මෙන්ම ඇමැතිවරුන් ද මේ ඇමැතිනියගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇත.

ප්‍රංශයේ මහජන උද්ඝෝෂණ වැඩි වී ඇති සමයක මෙවන් ක්‍රියාවන් නුසුදුසු බව ඇමැතිවරුන් ප්‍රකාශ කර අත.

කෙසේ වෙතත් මේ ඇමැතිනිය මුල් පිටුවේ ඡායාරූපයකට පෙනී සිට ඇත්තේ සම්පූර්ණ ඇඳුමකින් සැරසීය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment