ස්විස් ත‍්‍රස්ත මර්දන පනත ලොවට අනතුරක්

561

ස්විස් ත‍්‍රස්ත මර්දන පනත ලොවට අනතුරුදායක සංඥාවක් ප‍්‍රකාශ කරන බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පියෝනිලා අවුලන් අනතුරු අ`ගවා ඇත.

මෙම ත‍්‍රස්ත මර්දන පනතින් පොලිසියට පුළුල් බලතල ලැබී ඇත. ස්විස් ජනතාවගෙන් සියයට 51ක් මෙම පනතට අනුමැතිය දීම නිසා පනත සම්මත වීය. එහෙත් එම පනත සංශෝධනය කිරීමට ස්විස් රජය ක‍්‍රියා කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment