රටින් එවන සෑම ඩොලරයකටම රුපියල් 240 ක් ගෙවිය යුතුයි – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

592

අපේ රටට විදේශ විනිමය ගෙන එන විගමනික ශ‍්‍රමිකයන් එවන සෑම ඩොලර් එකටම රුපියල් දෙසිය හතළිහක් දීමට මහා භාණ්ඩාගාරය කටයුතු කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අද අපේ රට මුහුණදී සිටින ඩොලර් අර්බුදයට ඇති හොඳම විසඳුම එය බවත්, විගමනික ශ‍්‍රමිකයන් එවන ඩොලර්වලට එසේ ඉහළ මුදලක් ලබා දුනහොත් ඔවුන් නියත වශයෙන්ම අවිධිමත් ලෙස උණ්ඩියල් ක‍්‍රමයට මුදල් පේ‍්‍රෂණය කිරීමේ මාර්ගවලට ඇබ්බැහි වීමට ඉඩ නැතැයි ද ඇමැතිවරයා කීය. එම නිසා අපි කි‍්‍රයාත්මක කරන වැඩවලින් ප‍්‍රතිඵල ගැනීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment