පාතාල වෙඩි වැදී කැලණිය දිප්පිටිගොඩ 4 ක් රෝහලේ

293

කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයට ඊයේ (26දා) සවස යතුරුපැදියකින් කඩා වැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු ටී-56 අවියකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් කල්ප නමැති පුද්ගලයකු ඇතුළු සිව්දෙනකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

කැලණිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර කාලයක පටන් පවතින ගැටුමක් මෙම ප්‍රහාරයට හේතුවී ඇති බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment