හිතක් පපුවක් නැද්ද උඹලට….

102

ජනතාවට දැරිය නොහැකි අයුරින් විදුලි බිල්පත ඉහළ දැමීමට විරෝධය පළකරමින් ‘ජන අරගලයේ පුරවැසියෝ’ හා ‘මගෙන් රටට’ යන සිවිල් සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන 40 එක්ව කොළඹ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹා තිබූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment