දරුවන් අතර විජලනය වැඩියෙන් වතුර බොන්න – වෛද්‍ය දීපාල් පෙරේරා

159

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ දරුවන් අතර විජලනය, පාචනය වැනි රෝග පැතිරයෑමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මේ නිසා දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීමට ලබාදිය යුතු බවත් පැවසූ ඒ මහතා වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ද දරුවන් අතර පැතිර යා හැකි බවත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment