පැතුම් දැවී යයි

635


ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05කදී එක් කඩුල්ලක් දැවී 20ක් ලබා සිටී.පැතුම් නිශ්සංක ලකුණු 18කට දැවී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment