බ්‍රසීලයේ නගර 3000 කට අනතුරු ඇඟවීම්

260

අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් බ්‍රසීලය පුරා නගර හා ප්‍රදේශ 3000 කට පමණ බලධාරින් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බ්‍රසීලයේ විශාලම නගරය වන රියෝ ද ජැනෙයිරෝ නගරයේ උෂ්ණත්වය ඉකුත් ඉරිදා දිනයේ සෙල්සියස් අංශක 42.5ක් වශයෙන් සඳහන්ව තිබූ අතර ඊයේ (15) වන විට බොහෝ ප්‍රදේශවල පැවති උෂ්ණත්වය සෙල්සියස් අංශක 58.5 ක් වැනි ඉහළ අගයක් ගත් බව වාර්තා වේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment