ශ්‍රී ලංකාව 308/6

163

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි එක් දින ක්‍රිකට් තරගයේ දී කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 308ක් ලබා ගැනීමට සමත් විය.චරිත් අසලංක නොදැවී 97 , කුසල් මෙන්ඩිස් 61,සධීර සමරවික්‍රම 52, ජනිත ලියනගේ 50යි. පන්දු යැවීමේදී අසමතුල්ලා ඔමාර්සායි 56/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment