‘පැලැස්තර විසඳුම් එපා’  – ආණ්ඩුවට එරෙහිව රටපුරා ජනතාව වීදි බසිති

125

රට පාලනය මුදලාලිලාට භාරදී පාරිභෝගික සේවා  අධිකාරිය වහලා යැයි කිරිබත්ගොඩ උද්ඝෝෂණ රටේ පවතින ආර්ථික අපහසුතාව හේතුවෙන් ජනතාව විශාල පීඩනයකට පත් වී ඇති බැවින් මෙම ආණ්ඩුව වහාම ඉවත්වී රට කිරීමට හැකි ජනතා හිතවාදී පිරිසකට රජය භාරදිය යුතු යැයි පවසමින් කිරිබත්ගොඩ ජනතාව 4 වන දා උදෑසන විරෝධතාවයක නිරත වූහ. මේ වනවිට පාලනය කරන්නේ මුදලාලිලා බවද ව්‍යාපාරිකයන්ට හම්බ කර ගැනීමට රජය පාරිභෝගික සේවා අධිකාරිය වසා දමා ඇති බවද ජනතාව පැවසූහ.

‘පැලැස්තර විසඳුම් එපා’  - ආණ්ඩුවට එරෙහිව රටපුරා ජනතාව වීදි බසිති



 කැලණිය – මංගලා මදුරප්පෙරුම,  කැලණිය – වාසල සේනාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment