පිරිමි වොලිබෝල් කණ්ඩායම මාලදිවයිනට

82

මාලදිවයින පිරිමි වොලිබෝල් කණ්ඩායම සමග සුහද වොලිබෝල් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම අද (12 ) දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය ලබන 16 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. එම කණ්ඩායම දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

පසුපස පේළිය- මලීෂ රවිෂාන්, මහේෂ් වන්නිගම, ෂෙහාන් ලක්ෂිත, සනුක මධුභාෂන, අයේෂ් දිල්හාන්, වසන්ත ලක්මාල්, මලිත් දිනිදු, මහේල ඉන්දීවර, තරිදු ලක්මාල්, මනෝජ් සුරංග

ඉදිරිපෙළ- ලසිදු මෙත්මාල්, චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු, අජිත් නෙත්තසිංහ – කළමනාකරු, නිෂාන් ඉන්දික – සහාය පුහුණුකරු, දීප්ති රොමේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment