පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උසස් වීමක්

279

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කර තිබේ.ඒ අනුව ඒ මහතා අපරාධ දිසාවේ රාජකාරීවලට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද තවදුරටත් කටයුතු කරනු ඇත. නව තනතුරේ රාජකාරී ඉටු කිරීම 2024.01.08 දින සිට ක්‍රියාත්මක කෙරෙන බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිකුත් කළ ලිපියේ දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment