පාසල් නිවාඩුව හෙට සිට

555

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට (22) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment