කඳුළු ගෑස් උණ්ඩයක් පිපිරී පීසීට තුවාල

173

කොළඹ නාරාහේන්පිට පෙරේදා (23දා) පැවති විරෝධතාව මැඬීමට ගෙනා කඳුළු ගෑස් උණ්ඩ තොගයක් ආපසු පොලිස් ක්‍ෂේත්‍ර බළකායේ මහජන ආරක්‍ෂක මූලස්ථානයට රැගෙන යද්දී එක් උණ්ඩයක් පිපිරීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

මෙම උණ්ඩයක් බිම වැටීම නිසා පිපිරීම සිදු වූ බව වාර්තා කර තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment