පොහොට්ටුවේ සහාය රනිල්ට

669


නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට අද පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ විශේෂ රැස්වීමේදී තීරණය කළ බව එහි මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment