පොහොර සහනාධාරයෙන් තේ නිෂ්පාදනය සියයට 02කින් වර්ධනය වුණා – ඇමැති මහින්ද අමරවීර මැති සබේදී කියයි

34

පොහොර සහනාධාරය නැවත ලබාදීමත් සමගම 2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී (2023දී) මෙරට තේ නිෂ්පාදනය සියයට 02කින් වර්ධනය වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) පැවසීය.

තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම ගැටළුව පොහොර ලබාදීම බවට තමන් හඳුනාගෙන ඇතැයිද තේ වගාව සඳහා රජය රුපියල් මිලියන 1200 ක් ලබාදෙන බවකී ඇමැතිවරයා නවීන තාක්ෂණය භාවිතා කරමින් තේ අස්වැන්න වැඩි කිරීමට කටයුතු කරන බවද කීය.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment