කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පන්දු රකියි

227

විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකාව හා නැම්බියාව අතර අබුඩාබිහි අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරයි.තරගය රාත‍්‍රී 7.30ට ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment