ප‍්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන්ද සිල්වා අභාවප‍්‍රාප්තවේ

710


ප‍්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන්ද සිල්වා මහතා අභාවප‍්‍රාප්ත විය.මිය යන විට 77 වැනි වියේ පසු විය.ඔහු ඔ්ස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටියේය.බයිලා ගායන ශල්පියෙක් ලෙස ඔහුමෙරට සංගීත ලෝකයේ ජනප‍්‍රියත්වයට පත්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment