බහුදින ධීවර යාත්‍රාවලටත් වැට් බදු ප්‍රහාරයක්!

127

දැන්වත් සහන දෙන්නැයි රජයට ඉල්ලීමක්

වැට් බද්ද සියයට 18 කින් ඉහළ දැමීම නිසා බහුදින ධීවර යාත්‍රාවලින් ධීවර කටයුතු කිරීමේදී දැරීමට සිදුවන සමස්ත පිරිවැය ඉහළ නැග ඇතැයි සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පවසයි.

මේ හේතුවෙන් ධීවර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි පවසන හෙතෙම දැන්වත් ධීවරයන් හට සහනයක් ලබාදීමට රජය වහා මැදිහත්විය යුතු බව ද කියා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment