බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහකොමසාරිස්

2279

හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙක් වන රෝහිත බෝගොල්ලාගම මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඒ මහතා අගෝස්තු මස 01 වැනිදා සිට එම ධුරයෙහි කටයුතු කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment