ජපුර ශිෂ්‍යයෝ උද්ඝෝෂණයක

240


ආණ්ඩුවට විරෝධය පලකරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විජේරාම හන්දියේ උද්ඝෝෂණයක නිරතව සිටිති . මේ වන විට එම ප‍්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment