මලාපවහන ගාස්තුත් ඉහළට

214

ජල ගාස්තු සංශෝධනයට සාපේක්‍ෂව ඊයේ (03 දා) සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමා ඇත.

ඒ අනුව යම් මාසයක භාවිතය ශූන්‍ය වූවද මාසික මලාපවහන සේවා ගාස්තු ගෙවිය යුතු බව දන්වමින් ජල සම්පාදන සහ යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment