හෙට විදුලිය කැපීම

604


දිවයින පුරා හෙට පැය 03ක් සහ විනාඩි 20ක් විදුලිය කපා හැරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී ඇත.ඒ අනුව සියලුම කලාප සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 02ක්ද පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 01යි විනාඩි 20ක්ද විදුලිය කපාහරිනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment