මහවැසි සමඟ ආ අකුණු සරට ගුජරාටයේ 20 ක් බිලි

227

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු ගැසීම් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු මියගොස් ඇත.

පසුගිය ඉරිදා (26 දා) ගුජරාට් ප්‍රාන්තයට බලපෑ අධික වර්ෂාවත් සමඟ මේ අකුණු ගැසීම් සිදුව ඇත.

මේ අකුණු ගැසීම් නිසා තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ශා මේ මරණ ගැන ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment